Tuesday, September 15, 2026
Homeදේශීයහෙට විශේෂ රථවාහන සැලැස්මක්

හෙට විශේෂ රථවාහන සැලැස්මක්

75 වන නිදහස් දිනයට සමගාමීව පවත්වන ජනරජ පෙරහැර හෙට (19) මහනුවරදී පැවැත්වීමට නියමිත බැවින් මහනුවර නගරය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව පොලිසිය පවසනවා.

පෙරහැර හෙට පස්වරු 6.00 ට ආරම්භ වන අතර පස්වරු 5.00 සිට විශේෂ රථවාහන සැලැස්ම ක්‍රියාත්මක වීමට නියමිතයි.

READ:   පොල්ගස්ඕවිට ඇලක තිබී නාඳුනන මළ සිරුරක් හුමුවෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්