Saturday, July 25, 2026
Homeදේශීයපොල්ගස්ඕවිට ඇලක තිබී නාඳුනන මළ සිරුරක් හුමුවෙයි

පොල්ගස්ඕවිට ඇලක තිබී නාඳුනන මළ සිරුරක් හුමුවෙයි

කැස්බෑව පොල්ගස්ඕවිට ඇලක තිබී නාඳුනන මළ සිරුරක් හමුවී තිබෙනවා. මෙලෙස හමුවී ඇත්තේ පිරිමි පුද්ගලයකුගේ මළ සිරුරක් වන අතර මිය ගිය පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු කර නොමැති බවයි වාර්තා වන්නේ. මෙම මෘත දේහය කළුබෝවිල රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති බව සඳහන් වනවා.

READ:   ගසක් කඩා වැටී ප්‍රධාන මාර්ගයක ගමනාගමනය අවහිර වෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්