Saturday, April 25, 2026
Homeක්‍රීඩාගුවන් කරණම් ශූර වින්සන් රීෆෙට් මරුට

ගුවන් කරණම් ශූර වින්සන් රීෆෙට් මරුට

ප්‍රංශ ජාතික ගුවන් කරණම් ශූර වින්සන් රීෆෙට් ඩුබායිහි පුහුණුවීමක් අතරතුර සිදුවූ අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

36 හැවිරිදි රීෆෙට් පුහුණුවීමක් අතරතුර අනතුරකින් මිය ගිය බව සඳහන් වුව ද අනතුර සම්බන්ධයෙන් වැඩි විස්තර වාර්තා කර නොමැත.

පසුගිය මාසයේ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් රීෆෙට් පවසා ඇත්තේ, බොහෝ සිහින තිබුණ ද ජීවිතය කෙටි බවයි.

READ:   ශ්‍රී ලංකා ඉන්දියා සටන අද
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්