Wednesday, September 16, 2026
Homeදේශීයලංකා සතොස භාණ්ඩ කිහිපයක මිල පහත දමයි

ලංකා සතොස භාණ්ඩ කිහිපයක මිල පහත දමයි

එළඹෙන උත්සව සමය වෙනුවෙන් ලංකා සතොස භාණ්ඩ කිහිපයක මිල පහළ දැමීමට කටයුතු කළ බව දැනුම් දෙනවා.

ඒ අනුව,

කිරී සම්බා කිලෝ එකක් – රුපියල් 10 කින් නව මිල රුපියල් 215,

බී ලූණු කිලෝ එකක් – රුපියල් 16 කින් නව මිල රුපියල් 199,

ටින් මාළු – රුපියල් 35 කින් නව මිල රුපියල් 495 ක්,

වශයෙන් මිල ගනන් පහත දමා තිබෙනවා. නව මිල ගණන් අද (09) සිට ක්‍රියාත්මකයි.

READ:   ඩෙල්ෆ් පංච පුද්ගල ඝාතනයේදී තුවාල ලැබූ අවුරුදු 100ක කාන්තාවත් මරුට..
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්