Tuesday, September 1, 2026
Homeදේශීයකොළඹ කොටුව සහ බදුල්ල අතර දුම්රිය ගමන් අවලංගු කරයි

කොළඹ කොටුව සහ බදුල්ල අතර දුම්රිය ගමන් අවලංගු කරයි

කොළඹ කොටුව සහ බදුල්ල අතර ධාවනය වන රාත්‍රී දුම්රිය අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබුණා.

පවතින අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් මෙලෙස කොළඹ සහ බදුල්ල අතර රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කිරීමට සිදු වූ බව දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දී සිටිනවා.

අදාළ නිවේදනය පහතින්,

READ:   උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්