Tuesday, July 28, 2026
Homeදේශීයපොලිස් වෙසින් ඇවිත් තිදරු මව දූෂණය කළ පුද්ගලයා අවුරුදු 22ක් හිරේට

පොලිස් වෙසින් ඇවිත් තිදරු මව දූෂණය කළ පුද්ගලයා අවුරුදු 22ක් හිරේට

පොලිස් නිලධාරියකු ලෙස පෙනී සිටිමින් පිස්තෝලයක්ද අතැතිව ගොස් තම බාලවයස්කාර පුතුන් තිදෙනා සමඟනිදාගෙන සිටි තිදරු මවක කටඋත්තරයක් ලබාගැනීමට බව පවසා ඇළක් අසලට රැගෙන ගොස් බරපතළලෙස දූෂණය කර ඇය සතුව තිබූ මුදල් සහ රන් භාණ්ඩ කොල්ලකෑ බවට මහාධිකරණය හමුවේ අධිචෝදනාලබා සිටි විත්තිකරුවකු එකී චෝදනාවට වරදකරු බවට නිගමනය කළ මාතලේ පළාත් බද මහාධිකරණ විනිසුරුආචාර්ය සුමුදු ප්‍රේමචන්ද්‍ර මහතා ඔහුට වසර විසි දෙකක (22) බරපතළ වැඩ සහිත සිර දඬුවමක්ඊයේ 11 දා නියම කළේය.

www.gagana.lk/

READ:   ලිට්‍රෝ ගෑස් මිල පහළට
Manoj Rathnayaka
Manoj Rathnayakahttps://www.lifetraveler.lk
Two-Time State Television Awards Winners 2021, Founder/Editor in Chief – The Life Traveler digital media network.
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්