Thursday, July 23, 2026
Homeදේශීයඅත්අඩංගුවට ගැනීමට විරුද්ධව දමිතා අබේරත්න මානවහිමිකම් යයි

අත්අඩංගුවට ගැනීමට විරුද්ධව දමිතා අබේරත්න මානවහිමිකම් යයි

තමන් අත්අඩංගුවට ගැනීමේදී සිටම සිය මානව හිමිකම් උල්ලංඝනයන් වූ බව ප්‍රවීන රංගනශිල්පිනි අරගලයේ ක්‍රියාකාරී සාමාජිකාවක වන දමිතා අබේරත්න ප්‍රකාශ කරනවා.

වර්තමාන ජනාධිපතිවරයා පත්කර සිටින අණ්ඩුව යටතේ රට මේ තත්වයට පත් කළ බවත් රටේ මිනිස්සුන්ගේ පීඩනය වෙනුවෙන් පාරට පැමිණි තමන් පොලිසිය විසින් අත්තනොමතිකව අත්අඩංගුවට ගත් බවත් ඇය පෙන්වා දෙනවා.

අත්අඩංගුවට ගැනීම පිලිබඳව පොලිසියට විරුද්ධව මුලික අයිතිවාසිකම් උල්ලංඝනය වීම පිළිබඳව මානවහිමිකම් කොමිසම වෙත ඇය මෙහිදී පැමිණිල්ලක් ඉදිරිපත් කර සිටියා.

READ:   මහ බැංකු පරිශ්‍රයට කඩා වැදුණු පිරිසෙන් 8ක් අත්අඩංගුවට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්