Sunday, May 31, 2026
Homeදේශීයජනපති සහ පිලිපීන ජනපති හමු වෙයි

ජනපති සහ පිලිපීන ජනපති හමු වෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (29) පෙරවරුවේ මැනිලා නුවරදී පිලිපීන ජනාධිපති ෆර්ඩිනෑන්ඩ් ආර්. මාකෝස් මුණගැසී සාකච්ඡා කර තිබෙනවා.

පිලිපීන ජනාධිපති මන්දිරය වන මලකනැංග් මන්දිරය (Malacanang Palace) වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ පිලිපීන ජනාධිපතිවරයා විසින් පිළිගෙන ඇති අතර ආසියානු කලාපීය සහයෝගිතාවය වර්ධනය කර ගනිමින් ග්‍රී ලංකාව සහ පිලිපීනය අතර දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත්ව පවත්වා ගෙන යෑම පිළිබඳව දෙරට අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවේදී අවධානය යොමු කර තිබෙනවා.

READ:   බාල ඖෂධ මෙරටට ගෙන් වූ බව ඖෂධ නියාමන අධිකාරිය පිළිගනියි..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්