AI Hospital Chatbot
මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට නව තාක්ෂණික පහසුකමක් එක් කරමින් Kings Hospital Colombo විසින් AI-powered hospital chatbot එකක් හඳුන්වා දී තිබේ.
රෝහල විසින් ප්‍රකාශ කර ඇති තොරතුරු අනුව, මෙම chatbot සේවාව ශ්‍රී ලංකාවේ පළමු AI-powered hospital chatbot ලෙස හඳුන්වා දී ඇත.
රෝගීන්ට සහ රෝහලට පැමිණෙන පුද්ගලයන්ට රෝහල් සේවා, විශේෂඥ වෛද්‍ය උපදේශන, වෛද්‍යවරුන්ගේ ලබාගත හැකි වේලාවන්, channeling ක්‍රමවේද, සෞඛ්‍ය පරීක්ෂණ සහ රෝහල පිළිබඳ සාමාන්‍ය තොරතුරු ඇතුළු කරුණු සම්බන්ධයෙන් chatbot හරහා තොරතුරු ලබාගත හැකි බව රෝහල සඳහන් කරයි.
රෝහල පවසන්නේ මෙම නව තාක්ෂණය හරහා රෝගීන් සහ රෝහල් සේවා අතර සම්බන්ධතාව වඩාත් පහසු කිරීම අරමුණු කර ඇති බවයි.
Narahenpita ප්‍රදේශයේ පිහිටි Kings Hospital Colombo, බහු විශේෂඥ සේවා සපයන ඇඳන් 120කින් සමන්විත පෞද්ගලික රෝහලක් ලෙස ක්‍රියාත්මක වන බව එහි නිල වෙබ් අඩවිය සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…
ශ්‍රී ලංකාවේ සේවා අංශයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් 2026 අගෝස්තු මාසයේදී තවදුරටත් වේගවත් වී තිබේ. ශ්‍රී ලංකා…
මෙරට ප්‍රමුඛ පෙළේ වැවිලි සමාගමක් වන සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් (CGLP) සම්බන්ධයෙන් මේ වන විට…
“හොඳම ක්‍රීඩකයන් හඳුනාගෙන ඔවුන්ව විශ්වාස කළ යුතුයි” එංගලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව ලැබූ පරාජයන්…
2028 පසු රුමේෂ් හෙල්ල විසිකිරීමට සමුදෙනවාද??රටක් වටින පුතෙක් බිහිකල මව ගැන පියා සංවේදිව කිව්ව කථාව…
Marc-André Franche comments at the launch of the Civil Society Shadow Report submitted for the…