කොළඹ, ජූනි 29
අද (29) මධ්‍යම රාත්‍රී 12.00 සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධන සිල්ලර මිල සංශෝධනය කිරීමට තීරණය කර ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.
නව මිල සංශෝධනයට අනුව ලංකා පෙට්‍රල් 92 ඔක්ටේන් ලීටරයක මිල රුපියල් 20කින් පහළ දමා ඇති අතර, එහි නව මිල රු.414කි. එසේම ලංකා සුදු ඩීසල් (Auto Diesel) ලීටරයක මිල රුපියල් 25කින් අඩු කර ඇති අතර නව මිල රු.382 ලෙස නියම කර තිබේ.
කෙසේ වෙතත්, ලංකා පෙට්‍රල් 95 ඔක්ටේන්, ලංකා සුපිරි ඩීසල් (Euro 4) සහ ලංකා භූමිතෙල් මිල ගණන්වල කිසිදු වෙනසක් සිදු කර නොමැති බවද එම නිවේදනයේ සඳහන් වේ. ඒ අනුව ඒවායේ මිල පිළිවෙළින් රු.495, රු.478 සහ රු.285 ලෙසම පවතී.
මෙම නව ඉන්ධන මිල සංශෝධනය 2026 ජූනි 29 දින මධ්‍යම රාත්‍රී සිට දිවයින පුරා ක්‍රියාත්මක වේ.
මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…
Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…
ඔක්තෝබර් මස පළමුවෙනිදා සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර…
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…