file
අමෙරිකාව සහ ඉරානය අතර ඇති වූ යුද තත්ත්වය නිමා කරමින් අත්සන් තැබූ සාම ගිවිසුම හේතුවෙන්, ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අද (18) උදෑසන වන විට තවදුරටත් පහත වැටී තිබෙනවා.
ඒ අනුව, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල 1.12% කින් පහත වැටී අමෙරිකානු ඩොලර් 78.66 ක් ලෙස සටහන්ව ඇති බව වාර්තා වෙනවා.
WTIබොරතෙල් බැරලයක මිල 1.28% කින් පහත වැටී අමෙරිකානු ඩොලර් 75.81 ක් දක්වා එහි මිල අඩුවී තිබෙනවා.
ප්‍රවාහන,මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක කරන මාර්ග ආරක්ෂණ ජාතික වැඩපිළිවෙලේ තවත් ඉදිරි පියවරක්…
රුපියල් ලක්ෂ 2000ක ඇස්තමේන්තු ගත පිරිවැයක් 2023 වර්ෂයේ නායයාම හේතුවෙන් පූනාගල කබරගල ප්‍රදේශයේ සිය නිවාස…
පාස්කු දින ප්‍රහාරය සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන් අත්අඩංගුවට ගැනීම හා රැඳවුම් නියෝගය යටතේ…
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන් අත්අඩංගුවට ගැනීම හා රැඳවුම් නියෝගය යටතේ රඳවාගෙන…
රුපියල් මිලියන 501කට අධික මුදලක් වැයකරමින් පුළුල් කොට නව්‍යකරණය කරන ලද ජීව වෛද්‍ය ඉංජිනේරු සේවා…
ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක Anura Tennekoon විසින් ඉන්දීය ක්‍රිකට් ක්ෂේත්‍රයේ අනාගත තරුවක් ලෙස සැලකෙන…