file
ඓතිහාසික කලා වැව ජලාශයේ පිටවාන ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය අද(16) ඇරඹේ.
කලා වැව ජලාශයේ දොරටු රහිත වාන් මාර්ගයේ (Ungated Spillway) පවතින ජල කාන්දුවීම් යථා තත්ත්වයට පත් කිරීම සඳහා වූ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය අද (16) නිල වශයෙන් ආරම්භ කිරීමට නියමිතය.
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශය සහ ඒකාබද්ධ ජල ඵලදායීතා හා ජල සම්පත් කළමනාකරණ ව්‍යාපෘතිය (IWWRMP) මූල්‍ය දායකත්වයෙන්, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය විසින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි.
වසර 42කට පසු කලා වැව ජලාශයේ සිදු කෙරෙන මෙම සුවිශේෂී ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණය සඳහා රජය රුපියල් මිලියන 75කට අධික මුදලක් ආයෝජනය කිරීමට නියමිතය.
:News.lk
ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…
Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…