Thursday, July 30, 2026
Homeදේශීයකඩුගන්නාව නගර සභාවේ බලය සජබෙට.අකුරණට සජබෙන් පත්වූ සභාපතිත් වැඩබාරගනී.

කඩුගන්නාව නගර සභාවේ බලය සජබෙට.අකුරණට සජබෙන් පත්වූ සභාපතිත් වැඩබාරගනී.

මහනුවර කඩුගන්නාව නගර සභාවේ බලය සමගි ජන බලවේගයට.

පසුගිය දා පැවැති පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව විපක්ෂයට වැඩි බහුතරයක් හිමි මහනුවර කඩුගන්නාව නගර සභාවේ බලය තහවුරු කිරීමටත් එහි නගරාධිපති ධුරයත් සමගි ජන බලවේගය ප්‍රමුඛ විපක්ෂයට අද හිමිවිය.

ඒ අනුව කඩුගන්නාව නගර සභාවේ නගරාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීම පැවැත්වූ අවස්ථාවේ දී බහුතර බලය ලබා ගත් සමගි ජන බලවේගයේ අපේක්ෂකයා වූ ලක්ෂිත අබේරත්න මහතා නගරාධිපතිවරයා ලෙස අද තෝරා පත් කර ගන්නා ලදී.

READ:   රජයේ හෙංචයියෝ කියනවා වගේ අපි ගාව ඔලුගෙඩි සෙල්ලම් නෑ. අපි සන්ධාන ගත වෙන්නේ මහජන සේවයට - සජිත්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්