Thursday, September 10, 2026
Homeදේශීයබන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගේ වැඩ තහනම් කිරීමට කැබිනට් තීරණයක් 

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගේ වැඩ තහනම් කිරීමට කැබිනට් තීරණයක් 

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතාගේ වැඩ තහනම් කිරීමට තීරණය කර තිබෙනවා.

අද (09) රැස්වූ අමාත්‍ය මණ්ඩලයේදී මෙම තීරණය ගත් බවයි වාර්තා වන්නේ.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගේ වැඩතහනම එලෙස සිදුවන්නේ රුපියල් ලක්ෂ 40ක් වංචාකර සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනාවකට අනුරාධපුර මහාධිකරණය මගින් වරදකරුකර සිරදඬුවම් නියම කර සිටි විත්තිකරුවෙකුව ජනාධිපති පොදු සමාව අනීතික ලෙස භාවිත කර නිදහස් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ආන්දෝලනයක් ද ඇතිව ඇති පසුබිමක් තුළයි.

READ:   ශ්‍රී ලංකා එංගලන්ත තීරණාත්මක තරගය අද
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්