Friday, September 11, 2026
Homeදේශීයභූ කම්පනයෙන් මියන්මාරයට හදිසි තත්ත්වයක්: අයෙක් මරුට 50කට තුවාල

භූ කම්පනයෙන් මියන්මාරයට හදිසි තත්ත්වයක්: අයෙක් මරුට 50කට තුවාල

මියන්මාරයේ හටගත් ප්‍රභල භූ කම්පනයෙන් එක් අයෙකු මියගොස් තවත් 50 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වෙනවා.

මියන්මාරයේ මැන්ඩලේ ප්‍රදේශය කේන්ද්‍ර කරගෙන හටගෙන ඇති මෙම භූ කම්පනය රික්ටර් මාපාංක 7.7ක ප්‍රබලත්වයක් සටහන් කර තිබෙනවා.

භූ කම්පනයෙන් පසු තායිලන්තයේ බැංකොක් නුවරට හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කර ඇතිබව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

READ:   ලෝක මාධ්‍ය නිදහස් දිනයට අගමැති පණිවිඩය
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්