file
එළඹෙන 22 ඉන්දියාවේදී ආරම්භ වීමට නියමිත ‘ඉන්ටර්නැෂනල් මාස්ටර්ස් ලීග්’ තරගාවලිය සඳහා එක්වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.
ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නායක කුමාර් සංගක්කාරගේ නායකත්වයෙන්.
හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් තරග වදින මෙම ලීග් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව,බටහිර ඉන්දිය කොදෙව්ව සහ දකුණු අප්‍රිකාව තරග කරනවා.
ඉන්දියාවේ සත්කාරත්වයෙන් පැවැත්වෙන තරගාවලියේ පළමු තරගය ශ්‍රි ලංකා පිළ සහ ඉන්දියා පිළ අතර පෙබරවාරි 22 පැවැත්වීමට නියමිතයි.
ශ්‍රී ලංකා මාස්ටර්ස් ලීග් සංචිතය පහතින්,
කුමාර් සංගක්කාර (නායක)
රොමේෂ් කළුවිතාරණ
අෂාන් ප්‍රියන්ජන්
උපුල් තරංග
නුවන් ප්‍රදීප්
ළහිරු තිරිමාන්න
චින්තක ජයසිංහ
සීක්කුගේ ප්‍රසන්න
ජීවන් මෙන්ඩිස්
ඉසුරු උදාන
ධම්මික ප්‍රසාද්
සුරංග ලක්මාල්
ඩිල්රුවන් පෙරේරා
අසේල ගුණරත්න
චතුරංග ද සිල්වා
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…
Sharika Thiranagama යනු යුද්ධය, අවතැන්වීම, මතකය, අනන්‍යතාව සහ “නිවස” පිළිබඳ මිනිස් අත්දැකීම් අධ්‍යයනය කරන ප්‍රකට…
ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ…