Sign in
මුල් පිටුව
දේශීය
විදේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විශේෂාංග
ආගමික
විද්‍යා හා තාක්ෂණික
සංචාරේ
About Us
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Privacy Policy
Password recovery
Recover your password
your email
Search
Sunday, May 3, 2026
මුල් පිටුව
දේශීය
විදේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විශේෂාංග
ආගමික
විද්‍යා හා තාක්ෂණික
සංචාරේ
About Us
මුල් පිටුව
දේශීය
විදේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විශේෂාංග
ආගමික
විද්‍යා හා තාක්ෂණික
සංචාරේ
About Us
Search
Home
2024
Yearly Archives: 2024
දයාශ්‍රිත තිසේරා සමගි ජන බලවේග සන්ධානයට
Amith Rathnaweera
-
January 4, 2024
0
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයාශ්‍රිත තිසේරා මහතා සමගි ජන බලවේග සන්ධානයට සහය දැක්වීමේ අරමුණින් අද (04) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා...
විදුලිබල මණ්ඩලය විකිණීමට එරෙහි විදුලි සේවක විරෝධතාව අදත්
Amith Rathnaweera
-
January 4, 2024
0
ලංකා විදුලිබල මණ්ඩලය කොටස් හයකට වෙන් කර සමාගම් පනත යටතේ ලියාපදිංචි කළ හැකි හා ආයතන සකස් කිරීමට යෝජනා කරන ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත...
ඊශ්‍රායල ඩ්‍රෝන ප්‍රහාරයකින් හමාස් නියෝජ්‍ය නායකයා මරුට
Amith Rathnaweera
-
January 4, 2024
0
ලෙබනනයේ බීරුට් නුවරදී පෙරේදා සිදුවූ ඊශ්‍රායල ඩ්‍රෝන ප්‍රහාරයකින් හමාස් සංවිධානයේ දේශපාලන අංශයේ නියෝජ්‍ය නායක සලේ අල් හරූරි ඇතුළු 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බව විදෙස්...
ඉදිරියේදී අපගේ ජීවිත පරදුවට තබා වුවද මත්ද්‍රව්‍ය හා පාතාලය තුරන් කර දැමීමට අඛණ්ඩව කටයුතු කරනවා! – අමාත්‍ය ටිරාන් අලස්
Amith Rathnaweera
-
January 4, 2024
0
මත්ද්‍රව්‍ය සහ පාතාලය මර්දනය කිරීම වෙනුවෙන් ඉදිරියේදී සිය ජීවිත පරදුවට තබා වුවද අඛණ්ඩව කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා. ඔහු මෙම...
උසස් පෙළ ඇරඹේ: නව විභාග කාලසටහන ගැන නිවේදනයක්
Amith Rathnaweera
-
January 4, 2024
0
අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අදින් (04) ආරම්භ වෙනවා. ලබන 31 වනදා දක්වා විභාගය පැවැත්වීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා. මෙවර උසස් පෙළ...
ජනපතිගෙන් අත්‍යවශ්‍ය සේවා නම් කරන හදිසි ගැසට් නිවේදනයක්
Amith Rathnaweera
-
January 4, 2024
0
සේවාවන් කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව, විදුලිබලය, ඛනිජ තෙල්, ගුවන්තොටුපොළ...
ගමට ගිය එස්.එම් චන්දසේනට හූ.. හඬ මැද ආපසු හැරී යන්න වෙයි (වීඩියෝව)
Amith Rathnaweera
-
January 2, 2024
0
පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන මහතා ට ප්‍රදේශවාසින් පිරිසක් විසින් දැඩි විරෝධය එල්ල වන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සැරිසරනවා. තඹුත්තේගම, කෝන්වැව ප්‍රදේශයේ දී මන්ත්‍රීවරයා මෙම සිද්ධිය...
හැමදාම වැට් ගහන් නෑ!! – කෘෂි ඇමති
Amith Rathnaweera
-
January 2, 2024
0
රට ආර්ථික වශයෙන් නැවත නඟා සිටුවීම සඳහා රජය යම් යම් පියවර ගනු ලැබුවද දිගින් දිගටම වැට් බදු අය කිරීමේ ප්‍රතිපත්තියක් රජය තුළ නොමැති බව...
කෘෂි රැකියාවලට රට ගිහින් එන අයට වගා කරන්න රජයෙන් ඉඩම් – මනූෂ නානායක්කාර
Amith Rathnaweera
-
January 2, 2024
0
කෘෂි කාර්මික ක්ෂේත්‍රයේ රැකියා සඳහා විදේශගත වන සියලුම ශ්‍රමිකයින් යලි දිවයිනට පැමිණි පසු කෘෂි ව්‍යවසාකයින් බවට පත්කිරීම උදෙසා ඉඩම් අමාත්‍යාංශය සමග එක්ව අක්කර දෙකක...
ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සේවකයෙකුට කනට ගහලා. පහර කෑ සේවකයා රෝහලේ
Amith Rathnaweera
-
January 2, 2024
0
ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති සහ කළමණාකාර අධ්‍යක්ෂ දර්ශන අභයරත්න මහතා විසින් ජාතික ප්‍රවාහන ආයතනයේ නුගේගොඩ ශාඛාවේ නිලධාරියෙකුට පහර දී තිබෙනවා. මෙම පහර කැමට ලක්ව...
රට ගොඩදාන්න සජිත්ටත් බෑ අනුරටත් බෑ කිසිම පක්ෂයකට තනිව බෑ!! – මෛත්‍රීපාල ගෙන් යෝජනාවක්
Amith Rathnaweera
-
January 2, 2024
0
කිසිදු පක්ෂයකට තනිව ගොඩ ගැනිය නොහැකි අර්බුදකාරී තත්ත්වයකට රට පත්ව ඇති බව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. මේ හේතුවෙන් ජනාධිපතිවරයා වහා සියලු රැස් කර...
1
...
94
95
96
97
Page 95 of 97
Most Read
The National Oceanic and Atmospheric Administration (NOAA) is back in Colombo
April 30, 2026
ප්‍රවීණ ලේඛක බී.ඒ.ටෙනිසන් පෙරේරා සමුගනී.
April 25, 2026
සාම පා ගමනට ගෞරව දැක්වීමට මග දෙපස එක්ව සිටින ජනතාවට පොලිසියෙන් නිවේදනයක්.
April 25, 2026
පාප්වහන්සේට දෝශාරෝපණය කළ ට්‍රම්ප් තමන් ජේසුස්ට සමාන කර ගනී.
April 13, 2026
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok
Privacy policy