Thursday, October 29, 2026
Homeදේශීයජනපතිගෙන් අත්‍යවශ්‍ය සේවා නම් කරන හදිසි ගැසට් නිවේදනයක්

ජනපතිගෙන් අත්‍යවශ්‍ය සේවා නම් කරන හදිසි ගැසට් නිවේදනයක්

සේවාවන් කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, විදුලිබලය, ඛනිජ තෙල්, ගුවන්තොටුපොළ සහ වරාය යන සේවාවන් අත්‍යවශ්‍ය සේවා බවට පත් කෙරේ.

READ:   ආදායම් බදු ගෙවන්න ලියාපදිංචි ලක්ෂ 5න් බදු ගෙවන්නේ 31.000ලු - මහින්දානන්ද සභාපති ඉන්න කාරක සභාවේදී හෙලිවෙයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්