Sign in
මුල් පිටුව
දේශීය
විදේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විශේෂාංග
ආගමික
විද්‍යා හා තාක්ෂණික
සංචාරේ
About Us
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Privacy Policy
Password recovery
Recover your password
your email
Search
Saturday, May 2, 2026
මුල් පිටුව
දේශීය
විදේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විශේෂාංග
ආගමික
විද්‍යා හා තාක්ෂණික
සංචාරේ
About Us
මුල් පිටුව
දේශීය
විදේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විශේෂාංග
ආගමික
විද්‍යා හා තාක්ෂණික
සංචාරේ
About Us
Search
Home
2024
Yearly Archives: 2024
”Rise Up” පෙරළිකාර තාරුණ්‍යයේ රැඩිකල් නවාතැන
Amith Rathnaweera
-
February 9, 2024
0
' Rise Up නම් පෙරළිකාර තාරුණ්‍ය සංවිධානයේ මූලාරම්භය පසුගිය ජනවාරි 26 දා සිදුවිය. මෙම එකමුතුව, ප්‍රගතිශීලී තරුණ පරපුරක මූල්‍ය ඉලක්ක සාක්ෂාත් කර ගනිමින් ජීවිතය...
ලංකාවෙන් හමු වූ විශාලතම සෙල්ලිපියේ සටහන්ව තිබූ කතාව
Amith Rathnaweera
-
February 9, 2024
0
ශ්‍රී ලංකාවෙන් හමුවූ විශාලතම සෙල් ලිපිය පිළිබඳව මූලික වාර්තාවක් ඒ සම්බන්ධයෙන් පත්කළ විශේෂ කමිටුව විසින් ඊයේ එළිදැක්වීය. ඒ සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී විශේෂ මාධ්‍ය හමුවක්...
ශ්‍රී ලංකා ඇෆ්ගනිස්ථාන පළමු එක්දින සටන අද.
Amith Rathnaweera
-
February 9, 2024
0
සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (09) පැවැත්වෙනවා. ඒ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ...
ජනාධිපතිවරණය කල්දැමීමේ උත්සාහයක් – ලක්ෂ්මන් කිරිඇල්ල
Amith Rathnaweera
-
February 8, 2024
0
ජනාධිපතිවරණය කල් දැමීමේ උත්සාහයක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා. එම සැලැස්මට අනුව විධායක ජනාධිපති ක්‍රමයද අහෝසි කිරීමට සුදානමක් ඇති බවයි ඒ මහතා...
සනත් නිශාන්තට දිවි අහිමි කළ රිය අනතුර සැක බවට බිරිය ගෙන් CIDයට පැමිණිල්ලක්
Amith Rathnaweera
-
February 8, 2024
0
රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාගේ මරණය සිදුව ඇති ආකරය සැක සහිත බැවින් ඒ සම්බන්ධයෙන් විධිමත්...
සනත් නිශාන්තගේ පුටුවට එන ජගත් නිශාන්ත දිවුරුම් දෙයි.
Amith Rathnaweera
-
February 8, 2024
0
රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගෙන් හිස්වු මන්ත්‍රී අසුන සඳහා ජගත් ප්‍රියංකර මහතා අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දුන්නා. ඒ කථානායකවරයා ඉදිරියේදී. https://youtu.be/r91WljLunt8?si=C5C6U-JMRC3C_ESI
අනුර කුමාර අද කේරල ප්‍රාන්තයේ විශේෂ හමුවකට.
Amith Rathnaweera
-
February 8, 2024
0
ඉන්දියාවේ සංචාරක නිරත ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පිරිස අද (08) කේරල ප්‍රාන්තයේ රජයේ බලධාරීන් කිහිපදෙනෙකු හමුවීමට සැලසුම් කර තිබෙනවා. මෙහිදී තොරතුරු තාක්ෂණ...
බන්ධනාගාරයෙන් රෝහලට ගිය කෙහෙළිය රෝහලෙන් පාර්ලිමේන්තුවට?
Amith Rathnaweera
-
February 8, 2024
0
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ දිනවල පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරයට සම්බන්ධ කිරීම සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විශේෂ ප්‍රකාශයක් කළා. ඒ...
පොදු ප්‍රවාහනයේ ලිංගික හිංසන කළ 18ක් අත්අඩංගුවට – පොලිසියේ නවතම මෙහෙයුම
Amith Rathnaweera
-
February 8, 2024
0
පොදු ප්‍රවාහන සේවා තුළදී කාන්තාවන්ට හා ළමුන්ට සිදුවන විවිධ ලිංගික හිංසනයන් සිදුකරන පුද්ගලයින් නීතියේ රැහැනට කොටු කර ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් ඊයේ (07) සිට...
ඉදිරි මාස කිහිපය තුළ සහන ලැබෙන්නේ මෙහෙමයි – ජනපති
Amith Rathnaweera
-
February 7, 2024
0
වේගයෙන් බිඳවැටුණු ආර්ථිකය යළි යහපත් තත්ත්වයකට පත්ව ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අභිනව පාර්ලිමේන්තු සැසිවාරයේ දී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය කරමින් ජනාධිපතිවරයා මේ බව පැවසුවා. 2022 අවසානයේදී දළ...
අභිනව සැසිවාරය ආරම්භ කරමින් ජනපති පාර්ලිමේන්තුවට
Amith Rathnaweera
-
February 7, 2024
0
09 වන පාර්ලිමේන්තුවේ 05 වන සහාවාරය සැසිවාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සාම්ප්‍රදානුකූලව උත්සවාකරයෙන් ආරම්භ කෙරුණා. එම දර්ශන පහතින්, https://youtu.be/E08Oqd8TDpk?si=34gi38x9fyiB7flz
1
...
72
73
74
...
97
Page 73 of 97
Most Read
The National Oceanic and Atmospheric Administration (NOAA) is back in Colombo
April 30, 2026
ප්‍රවීණ ලේඛක බී.ඒ.ටෙනිසන් පෙරේරා සමුගනී.
April 25, 2026
සාම පා ගමනට ගෞරව දැක්වීමට මග දෙපස එක්ව සිටින ජනතාවට පොලිසියෙන් නිවේදනයක්.
April 25, 2026
පාප්වහන්සේට දෝශාරෝපණය කළ ට්‍රම්ප් තමන් ජේසුස්ට සමාන කර ගනී.
April 13, 2026
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok
Privacy policy