ජනාධිපතිවරණය කල් දැමීමේ උත්සාහයක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා.
එම සැලැස්මට අනුව විධායක ජනාධිපති ක්‍රමයද අහෝසි කිරීමට සුදානමක් ඇති බවයි ඒ මහතා අනාවරණය කර සිටියේ.
අද (08) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව පැවසුවා.


