Sign in
මුල් පිටුව
දේශීය
විදේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විශේෂාංග
ආගමික
විද්‍යා හා තාක්ෂණික
සංචාරේ
About Us
Sign in
Welcome!
Log into your account
your username
your password
Forgot your password?
Privacy Policy
Password recovery
Recover your password
your email
Search
Wednesday, September 30, 2026
මුල් පිටුව
දේශීය
විදේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විශේෂාංග
ආගමික
විද්‍යා හා තාක්ෂණික
සංචාරේ
About Us
මුල් පිටුව
දේශීය
විදේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විශේෂාංග
ආගමික
විද්‍යා හා තාක්ෂණික
සංචාරේ
About Us
Search
Home
2024
Yearly Archives: 2024
BREAKING: ඔන්ලයින් පනතට සංශෝධන එක්කිරීමට අනුමැතිය
Amith Rathnaweera
-
February 13, 2024
0
පසුගියදා සම්මත වුණ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතට සංශෝධන එක්කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. කැබිනට් මාධ්‍ය හමුව අමතමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඒ බව පැවසුවා. ඒ සඳහා වන යෝජනාව...
BREAKING: ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ ධුරයෙන් නීතිඥ මනෝජ් ගමගේ ඉල්ලා අස්වෙයි
Amith Rathnaweera
-
February 13, 2024
0
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ නීතිඥ මනෝජ් ගමගේ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීම සඳහා වන ලිපිය සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා වෙත යොමු කර තිබෙනවා. ඒ...
BREAKING NEWS: වහාම රාජකාරියට වාර්තා කරන්න දොස්තරලාට දෙන දීමනාව අනෙක් සෞඛ්‍ය සේවකයින්ට දෙන්න බැහැ – සෞඛ්‍ය ඇමති
Amith Rathnaweera
-
February 13, 2024
0
ජනතාවට සිදුවන අපහසුතාවය සලකා සිය වෘත්තිය ක්‍රියාමාර්ගය අතහැර යළි රාජකාරියට පැමිණෙන ලෙස සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා වර්ජනයේ නිරත සෞඛ්‍ය සේවකයින්ගෙන් ඉල්ලා සිටිනවා. සෞඛ්‍ය වෘත්තීය සමිති...
රනිල්ගේ වැඩපිළිවෙළ වෙනුවෙන් ඕන කෙනෙක් එක්ක වාද කරන්න මම සූදානම් – බන්දුලගේ අභියෝගය
Amith Rathnaweera
-
February 13, 2024
0
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැඟීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙනයන ආර්ථික වැඩපිළිවළ හැර වෙනත් විකල්ප ක්‍රම තිබේ නම් ඒ සඳහා ඕනෑම මාධ්‍යයක ඕනෑම කණ්ඩායමක් සමඟ...
රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තගේ අනතුර සැක අතට?
Amith Rathnaweera
-
February 13, 2024
0
රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාගේ මරණය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වන විට විමර්ශනයක්...
වෘත්තිය සමිති 72ක් යළි සෞඛ්‍ය වර්ජනයේ: රෝගීන් දැඩි අපහසුතාවයට
Amith Rathnaweera
-
February 13, 2024
0
වෘත්තිය සමිති 72 ක සෞඛ්‍ය සේවකයින් අද (13) උදෑසන 6.30 සිට යළි අඛණ්ඩ වැඩවර්ජනයක නිරත වෙනවා. ඒ ඔවුන්ගේ ගැටලු පිළිබඳ මෙතෙක් පැවති සාකච්ඡා සාර්ථක වීම...
මන්ත්‍රී අලි සබ්‍රි රහීම්ගේ මෝටර් රථය අනතුරකට
Amith Rathnaweera
-
February 13, 2024
0
පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි රහීම් මහතා ගමන් කළ මෝටර් රථය අනතුරකට පත්ව ඇති බව වාර්තා වෙනවා. අද (13) අලුයම පුත්තලම - අනුරාධපුර මාර්ගයේ 15 කණුව...
ඇෆ්ගනිස්ථානයට එරෙහි විස්සයි විස්ස සංචිතය මෙන්න
Amith Rathnaweera
-
February 12, 2024
0
තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා ඇෆ්ගනිස්ථාන විස්සයි විස්ස තරගාවලියට එක්වෙන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා. එම සංචිතයේ නායකත්වය වනිඳු හසරංගට හිමිව ඇති අතර කණ්ඩායමේ...
ලෝක මැර්තන් ශූරයා රිය අනතුරකින් ජීවිතක්ෂයට
Amith Rathnaweera
-
February 12, 2024
0
මැරතන් ලෝක වාර්තාවට හිමිකම් කියන කෙන්යාවේ කෙල්වින් කිප්ටම් මෝටර් රථ අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. කෙන්යාවේදී සිදුවූ මෙම අනතුරින් ඔහුගේ පුහුණු කරු ද ජීවිතක්ෂයට පත්ව ඇති...
නාමල් ඉන්දියාවේ උත්තර ප්‍රදේශයේ ඇමතිවරු හමුවෙයි
Amith Rathnaweera
-
February 12, 2024
0
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය ඉන්දීය සංචාරය අතරතුර ඉන්දියාවේ උත්තර ප්‍රදේශයේ මහ අමාත්‍ය යෝගි ආදිත් මහතා හමුවී තිබුණා. එමෙන්ම උත්තර ප්‍රදේශයේ උප මහා අමාත්‍ය...
කටුකුරුන්දෙ වැඩ ගොඩයි
Amith Rathnaweera
-
February 12, 2024
0
"Love on wheels motor show" මෝටර් රථ ප්‍රදර්ශනය කළුතර කටුකුරුන්ද ගුවන් හමුදා ධාවන පථයේදී පසුගියදා පැවැත්වුණා. හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අභයගුණවර්ධන මහතාගේ සංකල්පයකට අනුව...
1
...
69
70
71
...
97
Page 70 of 97
Most Read
දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ සමාජ මාධ්‍යයට මුදාහැරීමේදී සැලකිලිමත් වන්න – කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය
September 30, 2026
අද ගිගුරුම් වැසි ඇති වෙන පැති
September 30, 2026
ඉන්ධන සහනාධාරයක් -ජනපති ගම්පහදී කියයි.
September 28, 2026
ඉන්ධන බලාගාර මාෆියාවේ කොමිස්වලට යටවූ වත්මන් රජය සූර්ය බලශක්තිය විනාශ කරන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා-විපක්ෂ නායක
September 28, 2026
We use cookies to ensure that we give you the best experience on our website. If you continue to use this site we will assume that you are happy with it.
Ok
Privacy policy