Thursday, September 10, 2026
Homeක්‍රීඩාඇෆ්ගනිස්ථානයට එරෙහි විස්සයි විස්ස සංචිතය මෙන්න

ඇෆ්ගනිස්ථානයට එරෙහි විස්සයි විස්ස සංචිතය මෙන්න

තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා ඇෆ්ගනිස්ථාන විස්සයි විස්ස තරගාවලියට එක්වෙන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.

එම සංචිතයේ නායකත්වය වනිඳු හසරංගට හිමිව ඇති අතර කණ්ඩායමේ උපනායකත්වය හිමිව ඇත්තේ චරිත් අසලංකටයි.

දුෂ්මන්ත චමීර අබාධයකට ලක්වීම හේතුවෙන් ඔහු වෙනුවට බිනුර ප්‍රනාන්දු සංචිතයට කැඳවා තිබෙනවා.

එළැඹෙන 17, 19 සහ 21 යන දිනවලදී තරග තුනම දඹුල්ල ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

file
READ:   කාසියේ වාසිය ඇෆ්ගනිස්ථානයට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්