Wednesday, April 29, 2026

Yearly Archives: 2024

මගේ අම්මා කිව්වා, පුතේ උඹ ගිහිල්ලා රනිල් ජනාධිපති දිනවන්න වැඩ කරන්න කියලා – රෝහිත

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජාතික කැඳවුම්කරු සහ කළුතර දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ට සහය දැක්වීමට පසුගියදා තීරණය...

හෙට කරලියට එන පොහොට්ටුවේ අපේක්ෂකයා

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා හෙට (07) ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි. එම පක්ෂයේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පවසන්නේ හෙට පෙරවරුවේ සුබ මොහොතින් සිය...

සමාජ ක්‍රියාකාරී නාමල් කුමාර අත්අඩංගුවට (දර්ශන)

සමාජ ක්‍රියාකාරී නාමල් කුමාර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මූල්‍ය වංචාවක් සිදුව ඇති බව පවසමින් ඔහු ඇතුළු පිරිසක් විසින් කොළඹ - ගාල්ල ප්‍රධාන මාර්ගය වසා...

ලොරියේ හුලං ඇරපු පොලිස් නිලධාරියාගේ වැඩ තහනම්

රථවාහන රාජකාරී සිදුකරණ පොලිස් නිලධාරියෙකු විසින් රියදුරු නොමැතිව මාර්ගයේ නවතා ගිය ලොරි රථයක ඉදිරිපස රෝදයේ හුළං යවන දර්ශන සහිත වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංස්කරණය...

ඇමති රමේෂ් පතිරණ නිවසේ තිබී සාරියේ ඔතන් අරන් ගිය කෝටි ගාණක මුදල් වලට මොකද වුණේ?- ඇමති රමේෂ් ට එරෙහිව අල්ලස් එකට පැමිණිල්ලක්

සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතාට එරෙහිව සමගි පුරවැසියා සංවිධානය විසින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට ඊයේ (02) පැමිණිල්ලක් ඉදිරිපත් කළා. ඒ අරගල සමයේ මැයි 09...

මැද පෙරදිග ගැටුම් වර්ධනය වුනොත් විදේශගත ශ්‍රමිකයින් ලංකාවට ගෙන්වන්න වෙනවා – ඇමති මනූෂ

මැද පෙරදිග ගැටුම් වර්ධනය වුනොත් විදේශගත ශ්‍රමිකයින් ලංකාවට ගෙන්වීමට සිදු වන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසනවා. අමාත්‍යවරයා වැඩිදුරටත් දැක්වූ අදහස් පහතින්, ගැටුම්...

Online පනත් කෙටුම්පත ගැසට් කෙරේ.

මාර්ගගත ක්‍රමවල (Online) සුරක්ෂිතභාවය පිළිබඳ(සංශෝධන) පනත් කෙටුම්පත ගැසට් කර තිබෙනවා. අදාළ පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටක් ඉන් අනතුරුව අනුමැතිය පිණිස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත්...

ජනපති සටනට සජිත් ඇප තියයි

මෙවර ජනාධිපතිවරණයේ සමගි ජන බලවේගයේ අපේක්ෂකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇප මුදල් තැන්පත් කර තිබෙනවා. ඒ අනුව එම පක්ෂයේ ලේකම් මද්දුමබණ්ඩාර මහතා ඇතුළු...

පොහොට්ටුවෙන් අපේක්ෂකයෙක් දාන්න මහින්දත් කැමති නැහැ – ඇමති ප්‍රමිත බණ්ඩාර

තීන්දු ගැනීමේදී පොදුජන පෙරමුණ තුළ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයක් නොවන බවත් එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය පසුගියදා රැස්ව ගත් තීරණය තවත් නාට්‍යයක් බවත් රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර...

දොඩංගොඩ නව ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ ඉදිකිරීම් අග්‍රාමාත්‍ය ප්‍රධානත්වයෙන්

මතුගම දොඩංගොඩ නව ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ ඉදිකිරීම් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුනවර්ධන ,මතුගම ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපති රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ...

පල්ලෙකැලේ ට ක්‍රිකට් බලන්න ආව නරඹන්නන් හූ තියයි (වීඩියෝ)

ශ්‍රී ලංකාව සහ සංචාරක ඉන්දීය කණ්ඩායම අතර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී ඊයේ (30) පැවැත්වූ තුන්වන සහ අවසන් විස්සයි විස්ස තරගය ද ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට...

Most Read