file
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගය අද (28) පැවැත්වීමට නියමිතයි.
දිවා රාත්‍රී තරගයක් ලෙස තරගය මෙරට වේලාවෙන් පෙ.ව 11.45 ට ආරම්භ වෙනවා.
මේ දක්වා ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවති විස්සයි විස්ස තරග අතුරින් තරග 08 ක් ජයගද්දී ශ්‍රී ලංකාව තරග 14ක් නවසීලන්තය හමුවේ පරාජය වී තිබෙනවා.
Mount Maunganui හිදී අද පැවැත්වෙන්නේ දෙරට අතර 26 වන තරගයයි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්රික්කවල පස්වරු 1.00…
ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…
අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්රියාත්මක නොවූ ශක්තිමත් රාජ්ය පාලනයක්…
මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…