file
හිටපු පාර්ලිමේන්තු මන්ත්රී හරීන් ප්රනාන්දු අත්අඩංගුවට පත්ව තිබෙනවා.
මැතිවරණ නීති උල්ලංඝනය කිරීමක් සම්බන්ධයෙන් පොලිසිය විසින් හිටපු මන්ත්රීවරයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වුණා.
පසුගිය 10 වනදා බදුල්ල නගරයේදී පොලිසිය සමඟ ඇතිවූ සිද්ධියක් සම්බන්ධයෙන් ප්රකාශයක් ලබා දීමට හරීන් ප්රනාන්දු බදුල්ල පොලිසිය වෙත කැඳවා තිබුණා.
බස්නාහිර, සබරගමුව, මධ්යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්රික්කවල පස්වරු 1.00…
ශ්රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…
අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්රියාත්මක නොවූ ශක්තිමත් රාජ්ය පාලනයක්…
මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…