Wednesday, September 9, 2026
Homeදේශීයඅධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම තාවකාලිකව වසා දමයි

අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම තාවකාලිකව වසා දමයි

සුළු ගංවතුර තත්වයක් හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න අන්තර් හුවමාරුව තාවකාලිකව වසා දැමිමට පියවර ගෙන තිබෙනවා.

වැලිපැන්න අන්තර් හුවමාරුවේ පිටවීමේ සහ ඇතුල්වීමේ මාර්ග ජලයෙන් යටවී ඇති බවයි මර්ග සංවර්ධන අධිකාරිය පැවසුවේ.

ඒ අනුව එම අන්තර් හුවමාරුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයට රථවාහන ඇතුල්කිරීම සහ පිටවීම නවතා තිබෙනවා.

READ:   BREAKING NEWS: අලුත් වටයකින් ආව ත්‍රස්ත විරෝධී කෙටුම්පතට කැබිනට් අනුමැතිය
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්