file
පැවති ආණ්ඩුවෙන් ලබා දුන් බව කියන සුබෝපභෝගී Porsche වර්ගයේ රථයක් ජනාධිපති උපදේශකවරියක් ලෙස කටයුතු කළ තමන් පාවිච්චි කර ඇතැයි කීම සම්බන්ධයෙන් රෝසි සේනානායක මහත්මිය අදහස් දක්වා සිටිනවා.
තමනට ලබා දුන් නිල වාහන කිහිපය තුළ තමන් එපා කියද්දී අවසානයේ ලබා දුන් Porsche වර්ගයේ වාහනය තම නිල වාහනය කැඩුණු අවස්ථාවේ ලබා දුන්, පුස්කකා තිබූ පහසුකම් අඩු රථයක් බව ඇය ප්‍රකාශ කළා.
එම රථය වහිනවිට වතුර ගලන පාර මැද කාර්මික දෝෂයන්ට ලක්වෙන රථයක් බව රෝසි සේනානායක මහත්මිය වැඩිදුරටත් පවසනවා.
රෝසි මහත්මියට ලාබා දුන්නා කියන මෙම සුබෝපභෝගී රථය සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍ය තුළ කතාබහක් ඇතිව තිබෙනවා.
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…