file
ජනාධිපතිවරණයට අදාළව නාමයෝජනා භාරගැනීමේ කටයුතු සිදුකිරීම හේතුවෙන් මැතිවරණ මහලේකම් කාර්යාල පරිශ්‍රය සහ අවට ප්‍රදේශවල විශේෂ ආරක්ෂාවක් යෙදවීමට පියවර ගෙන තිබෙනවා.
වැඩබලන පොලිස් මධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර මහතා ඒ බව ප්‍රකාශ කළා.
මෙම විශේෂ ආරක්ෂක වැඩපිළිවෙල වෙනුවෙන් පොලිස් නිලධාරීන් 1,000ක් පමණ අනියුක්ත කර ඇති බව ඒ මහතා සඳහන් කළා.
මේ අතර මැතිවරණ මහලේකම් කර්යලය ආශිතව සහ රාජගිරිය ප්‍රදේශය අවට අද විශේෂ රථවාහන සැලැස්මක් ද ක්‍රියාත්මකයි.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…