file
ජනාධිපතිවරණයට අදාළව නාමයෝජනා භාරගැනීම අද (15) සිදු කිරීමට නියමිතයි.
ඒ අනුව අද උදෑසන 9.00 සිට පෙරවරු 11.00 දක්වා නාමයෝජනා භාරගැනීම සිදු කෙරෙනවා.
ඒ රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේ ශ්‍රවණාගාරයේ දී.
මේ අතර විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා පෙරවරු 09.00 සිට පෙරවරු 11.30 දක්වා අවස්ථාව ලබා දී ඇති බව සඳහන් වෙනවා.
මෙවර ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් භාර ගැනීම ඊයේ (14) දහවල් 12.00න් අවසන් වූ අතර ඒ අනුව ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 40 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.
සිය ධුර කාලය අවසන් කර සියරට බලායන චීන තානාපතිවරයා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවෙයි…
රෝහණ විජේවීර අත්අඩංගුවට ගන්නා විට උලපනේ නිවසේ විජේවීරගේ දරුවන් බලා ගත් කේ.කේ. කරුණාවතී(කළු අක්කා), විජේවීරගේ…
මනෝජ් රත්නායක – මාධ්‍ය විශ්ලේෂණය වසර සියයකට අධික කාලයක් ජනතාවගේ තොරතුරු අවශ්‍යතා සපුරාලූ පුවත්පත්,ගුවන්විදුලි සහ…
"ලෝමෆානු (Loamaafaanu) තඹ සන්නස්වල ඇතැම් පරිවර්තන සහ ඒ පිළිබඳ පර්යේෂණ මත පදනම්ව, මුසල්මානුන් නොවූ, බුදුපිළිම…
වාරණාසි | 2026 ජූලි 27 බුද්ධාගමේ ඉතිහාසයේ අතිශය වැදගත් ස්ථානයක් වන ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ…
Varanasi, India | July 27, 2026 The Ancient Buddhist Site of Sarnath, one of the…