Tuesday, July 28, 2026
Homeදේශීයනාමයෝජනා භාරගැනීම අද

නාමයෝජනා භාරගැනීම අද

ජනාධිපතිවරණයට අදාළව නාමයෝජනා භාරගැනීම අද (15) සිදු කිරීමට නියමිතයි.

ඒ අනුව අද උදෑසන 9.00 සිට පෙරවරු 11.00 දක්වා නාමයෝජනා භාරගැනීම සිදු කෙරෙනවා.

ඒ රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේ ශ්‍රවණාගාරයේ දී.

මේ අතර විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා පෙරවරු 09.00 සිට පෙරවරු 11.30 දක්වා අවස්ථාව ලබා දී ඇති බව සඳහන් වෙනවා.

මෙවර ජනාධිපතිවරණය සඳහා ඇප මුදල් භාර ගැනීම ඊයේ (14) දහවල් 12.00න් අවසන් වූ අතර ඒ අනුව ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 40 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.

READ:   කුඩේ අරන් යන්න.අද වහින පැති මෙන්න
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්