file
රථවාහන රාජකාරී සිදුකරණ පොලිස් නිලධාරියෙකු විසින් රියදුරු නොමැතිව මාර්ගයේ නවතා ගිය ලොරි රථයක ඉදිරිපස රෝදයේ හුළං යවන දර්ශන සහිත වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංස්කරණය වුණා.
එහිදී පොලිස් නිලධාරියාගේ ක්‍රියාවට එතැනට රැස්ව සිටි පුද්ගලයින් විසින් විරෝධය දක්වා සිටින ආකාරය ද විඩියෝවේ දක්නට ලැබුණා.
කෙසේ වෙතත් පොලිසිය සඳහන් කරන්නේ අදාළ පොලිස් නිලධාරියා සිදුකරන එම ක්‍රියාව සම්පුර්ණයෙන්ම අනීතික ක්‍රියාවක් බවයි.
ඒ අනුව ඊයේ (03) සිට ක්‍රියාත්මක වන පරිදි එම පොලිස් සාජන්වරයාගේ වැඩ තහනම් කළ බව සඳහන් වෙනවා.
මේ අතර චෝදනා පත්‍රයක් ඔහුට ලබාදී අදාළ සිදුවීම පිළිබඳව විමර්ශනයක් සිදුකරන බවද පොලීසිය වැඩිදුරටත් සඳහන් කරනවා.
සමාජ මාධ්‍යයේ සංසරණය වූ වීඩියෝව පහතින්,
ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…
Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…