file
තීන්දු ගැනීමේදී පොදුජන පෙරමුණ තුළ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයක් නොවන බවත් එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය පසුගියදා රැස්ව ගත් තීරණය තවත් නාට්‍යයක් බවත් රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසනවා.
පොහොට්ටුව ගත් එම තීන්දුව දේශපාලන මණ්ඩලයට කලින් නිවස තුළ ගත් තීරණයක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.
පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීම ගැන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පසුගිය දා තම කණ්ඩායම සමග කළ සාකච්ඡාවකදී අකමැති වූ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.
විස්තර සහිත විඩියෝව පහතින්,
ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…
Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…