Thursday, July 23, 2026
Homeදේශීයජනාධිපතිවරණයට අදාළව මැතිවරණ කොමිසමෙන් තවත් විශේෂ නිවේදනයක්

ජනාධිපතිවරණයට අදාළව මැතිවරණ කොමිසමෙන් තවත් විශේෂ නිවේදනයක්

ජනාධිපතිවරණයට අදාළ ඇප මුදල් තැන්පත් කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නිවේදනයක් කරනවා.

ඒ අනුව ජනාධිපතිවරණය ප්‍රකශයට පත් කළ අද (26) දිනයේ පෙරවරු 8.30 සිට නාමයෝජනා කැඳවීමේ දිනය වන 2024 අගෝස්තු මස 15 වන දිනට පෙර දිනය වන අගෝස්තු 14 වනදා දහවල් 12 දක්වා, ජනාධිපතිවරණ අපේක්ෂිකයින් සඳහා ඇප මුදල් තැන්පත් කිරීම සිදු කළ හැකියි.

file
READ:   රතු වරෙන්තු ලැබූ බ්‍රසීල තරුණිය මෙරටින් පිටුවහල් කෙරේ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්