Sunday, April 26, 2026
HomeදේශීයBREAKING NEWS:ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට

BREAKING NEWS:ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය සඳහන් කරන අති විශේෂ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව සැප්තැම්බර් 21 වනදා ජනාධිපතිවරණය පවත්වන බව අදාළ නිවේදනයෙන් මැතිවරණ කොමිසම දැනුම්දෙනවා.

ගැසට් නිවේදනයට අනුව අගෝස්තු මස 15වන දින ජනාධිපතිවරයා තෝරා පත් කරගැනීම සඳහා අපේක්ෂකයින්ගේ නාමයෝජනා දිනය ලෙස නම් කර තිබෙනවා.

ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ නාමයෝජනා භාරගන්නා ස්ථානය ලෙස රාජගිරිය – සරණ මවතේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා කර්යාලය සඳහන් කර තිබෙනවා.

අදාළ ගැසට් නිවේදනය පහතින්,

file
READ:   විදේශ රැකියා ක්ෂේත්‍රයේ සුබ පණිවුඩය රැගෙන මාතලේට ගිය ජයගමු ශ්‍රී ලංකා ඊශ්‍රායල් රැකියා රැගෙන අද වව්නියාවට
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්