file
ලංකා ප්‍රිමියර් ලීග් ( LPL) විනය නීති කඩ කිරීම සම්බන්ධයෙන් කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමේ නායක වනිඳු හසරංගට සහ කලම්බු කණ්ඩායමේ පන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දුට දඩ නියම කිරීමට එල්.පී.එල් තරග සංවිධායකයින් පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව වනිඳු හසරංගට තරග මුදලින් 25%ක දඩයක් සහ බිනුරට තරග මුදලින් 20%ක දඩයක් නියම කළ බව සඳහන්.
කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමට අයත් නොවන හෙල්මටයක් පැළඳ ක්‍රීඩා කිරීම හේතුවෙන් නායක වනිඳු හසරංගට මෙම දඩ මුදල නියම කර තිබෙනවා.
කොළඹ කණ්ඩායමේ බිනුර ප්‍රනාන්දුට ජුලි 2 කැන්ඩි කණ්ඩායමට එරෙහි තරගයේදී ඔහු විනිසුරු උපදෙස්වලට අවනත නොවීම හේතුවෙන් මෙම දඩ මුදල පැනවූ බව සඳහන්.
“හොඳම ක්‍රීඩකයන් හඳුනාගෙන ඔවුන්ව විශ්වාස කළ යුතුයි” එංගලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව ලැබූ පරාජයන්…
2028 පසු රුමේෂ් හෙල්ල විසිකිරීමට සමුදෙනවාද??රටක් වටින පුතෙක් බිහිකල මව ගැන පියා සංවේදිව කිව්ව කථාව…
Marc-André Franche comments at the launch of the Civil Society Shadow Report submitted for the…
ශ්‍රී ලංකාව පිළිබඳ මූල්‍ය ක්‍රියාකාරී කාර්ය සාධක බලකාය (FATF) විසින් සිදුකරන අන්‍යෝන්‍ය ඇගයීම (Mutual Evaluation)…
දුම්රිය වර්ජනය ඇරඹෙයි. VIDEO අද උදෑසන කොටුවේ දර්ශන. https://www.youtube.com/watch?v=QfL9SY-iVKM
කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ දුම්රිය වර්ජනය ගැන අදහස් දැක්වූවා.දුම්රිය වැඩ වර්ජනය කිසිසේත් අනුමත කරන්නේ…