file
තව මාස කිහිපයකින් එන ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ එක ඡන්දෙන් හරි දිනවන බව නවීන් දිසානායක මහතා පවසනවා.
“අපිට ඕන එක ඡන්දෙන් හරි මේ තනි අලියව රජ පුටුවේ ඉඳවන්න.අපි ඒක කරනවා.මොකද මේ රටට අවශ්‍ය වෙන්නේ ඊලඟ අවුරුදු 5ටත් මේ පුද්ගලයා.”
එක්සත් ජාතික පාක්ෂිකයින්ගෙන් යම්කිසි වරදක් වුණා නම් පොලියත් එක්ක රනිල් වික්‍රමසිංහට ඡන්දය ලබා දිය යුතු බවයි ඔහු අවධාරණය කර සිටියේ.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…