file
2024 විස්සයි විස්ස ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය අදින් ආරම්භ වුණා.
ඒ අනුව එහි පළමු තරගය දඹුල්ල සික්සර්ස් සහ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම් අතර අද උදෑසන පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණා.
එම තරගය කඩුලු 6කින් ජය ගැනීමට කැන්ඩි කණ්ඩායම සමත් වුණා.
පළමුවෙන් පන්දුවට පහරදුන් දඹුල්ල කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 179ක් රැස් කළා.
දඹුල්ල වෙනුවෙන් Mark Chapman පන්දු 61 කින් නොදැවී ලකුණු 91ක් ලබා ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කැන්ඩි කණ්ඩායම පන්දුවාර 17.යි පන්දු 2ක් තුළ කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 183ක් ලබා තරගය ජය ගත්තා.
දිනේෂ් චන්දිමාල් ලකුණු 65 (40) යි. දසුන් ශානක නොදැවී ලකුණු 46 යි.
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…
ශ්‍රී ලංකාවේ සේවා අංශයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් 2026 අගෝස්තු මාසයේදී තවදුරටත් වේගවත් වී තිබේ. ශ්‍රී ලංකා…
මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට නව තාක්ෂණික පහසුකමක් එක් කරමින් Kings Hospital Colombo…
මෙරට ප්‍රමුඛ පෙළේ වැවිලි සමාගමක් වන සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් (CGLP) සම්බන්ධයෙන් මේ වන විට…
“හොඳම ක්‍රීඩකයන් හඳුනාගෙන ඔවුන්ව විශ්වාස කළ යුතුයි” එංගලන්තය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම අඛණ්ඩව ලැබූ පරාජයන්…
2028 පසු රුමේෂ් හෙල්ල විසිකිරීමට සමුදෙනවාද??රටක් වටින පුතෙක් බිහිකල මව ගැන පියා සංවේදිව කිව්ව කථාව…