file
විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියේ අවසන් පූර්ව වටයේ ඇෆ්ගනිස්ථානයට එරෙහි තරගය කඩුලු 9කින් ජය ගැනීමට දකුණු අප්‍රිකාව සමත් වුණා.
ඒ අනුව දකුණු අප්‍රිකාව මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තා.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථානය පන්දුවාර 11යි පන්දු 5ක් තුළ සියලුදෙනා දැවී රැස් කළේ ලකුණු 56ක් පමණයි.
ලකුණු 57ක ජයග්‍රාහී ඉලක්කයක් හබා ගිය දකුණු අප්‍රිකාව පන්දුවාර 8යි පන්දු 5ක් තුළ එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 60ක් ලබා තරගය ජය ගත්තා.
දකුණු අප්‍රිකාව විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයක අවසන් මහා තරගයකට සුදුසුකම් ලබා ගත් පළමු අවස්ථාව මෙය වෙනවා.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…