file
රූපවාහිනී මාධ්‍යවේදියකු වන ධනුෂ්ක සෙනෙවිරත්න හට නන්නාඳුනන පිරිසක් විසින් පහර දී ඇති බව වාර්තා වෙනවා.
ඒ ඊයේ (21) අලුයම 03.00ට පමණ ඔහු නවාතැන් ගෙන සිටින කැලණිය ප්‍රදේශයේ පිහිටි නවාතැන්පොළේ දී.
පහරකෑමෙන් තුවාල ලැබූ ධනුෂ්ක සෙනවිරත්න කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබෙනවා.
පහරදීමට සම්බන්ධ එක් සැකකරුවකු ඊයේ (21) රාත්‍රියේ පෑලියගොඩ පොලිසියට පැමිණ භාර වී ඇති අතර අනෙක් සැකකරු අද උදෑසන පොලිසියට භාර වී ඇති බවත් වාර්තා වෙනවා.
පහරදීමට අදාළ දර්ශන ඇතුළත් CCTV දර්ශන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් භාරයට ගෙන තිබෙනවා.
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…