file
උතුරු නැගෙනහිර දෙමළ ජනතාව මෙවර මැතිවරණයේදී සිය ඡන්දය ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා වෙනුවෙන් භාවිතා කරනු ඇති බව කරුණා අම්මාන් හෙවත් විනයාගමූර්ති මුරලිදරන් මහතා පවසනවා.
එක්සත් ජාතික පක්ෂයේ පානදුර කාර්යාලය විවෘත කිරීමට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසුවා.
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…