file
ලබන 24 දක්වා ක්‍රියාත්මක පොසොන් සතිය (18) අදින් ආරම්භ වෙනවා.
මෙවර පොසොන් පුර පසළොස්වක පොහෝ දිනය ලබන 21 වනදා දිනයට යෙදී තිබෙනවා.
පොසොන් පොහොය නිමිත්තෙන් මිහින්තලය වෙත පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් ගාස්තු අය කිරීමකින් තොරව ක්‍රියාත්මක වන විශේෂ දුම්රිය සේවාවක් ඊයේ (17) සිට ආරම්භ කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
එම විශේෂ දුම්රියන් අනුරාධපුර සහ මිහින්තලය අතර ක්‍රියාත්මක වෙනවා.
මේ අතර පොසොන් උත්සව වෙනුවෙන් අනුරාධපුරයේ ආරක්ෂාව තරකර ඇති බව පොලීසිය පවසනවා.
ඒ සඳහා පොලිස් නිලධාරීන් 4500ක් යෙදවීමට නියමිත බව පොලිසිය සඳහන් කරනවා.
අනුරාධපුර, මිහින්තලය සහ තන්තිරිමලේ කේන්ද්‍ර කර ගනිමින් මෙවරත් පොසොන් උත්සවය පැවැත්වීමට නියමිතයි.
මෙහිදී මතු වූ කරුණු පිළිබඳ අපේ අදහසත්, මේ ක්‍රියාදාමය පිළිබඳව අපේ ප්‍රවේශයට හේතු වුණු කරුණුත්…
නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…
ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…
Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…
වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…
මේ වන විට පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රයට හෙල වෙදකමට අභියෝග රැසක් එල්ල වී ඇති බවත් මිට…