file
මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) කිරුළ දිනා ගැනීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ඊයේ (26) සමත් වුණා.
ඒ අවසන් තරගයේ දී සන්රයිස් හයිද්‍රාබාද් කණ්ඩායම පරාජයට පත් කරමින්.
හයිද්‍රාබාද් කණ්ඩායමට එරෙහිව ලකුණු 114ක ජයග්‍රාහී ඉලක්කයක් හබා ගිය කොල්කටා පිළ පන්දුවාර 10යි පන්දු 3ක් අවසානයේ කඩුලු 08ක් ඉතිරිව තිබියදී තරගය ජය ගත්තා.
කොල්කටා කණ්ඩායම වෙනුවෙන් වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ වෙන්කටේෂ් අයියර් පන්දු 26කදී වේගවත් ලකුණු 52 ක් රැස් කළා.
ඊට හයේ පහරවල් 03ක් සහ හතරේ පහර 4ක් ඇතුළත්.
රමනුල්ලා ගුර්බාස් පන්දු 32කදී ලකුණු 39ක් රැස් කළා.
ඒ හයේ පහර 2ක් සහ හතරේ පහර 5ක් ද සමගින්.
ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…
Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…