දේශීය

පරමාදර්ශී නායක මහින්දව පෙහොට්ටු ආණ්ඩුවේ සමච්චලයට ලක් වෙලා – ඩලස් අලහප්පෙරුම

පොදුජන පෙරමුණ විසින් සිය පරමාදර්ශී නායකයා ලෙස සලකන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පොදුජන පෙරමුණේ ආශිර්වාදය ලත් වර්තමාන ආණ්ඩුව තුළම සමච්චලයට ලක් වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසනවා.

රාජ්‍ය සම්පත් විකිණීමට විරුද්ධත්වය පළ කරමින් මහින්ද රාජපක්ෂ මහතා විසින් පසුගියදා නිකුත් කළ නිවේදනයට ආණ්ඩුව දැක්වූ ප්‍රතිචාරය හරහා ඒ බව සනාථ වන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

මහින්ද රාජපක්ෂ නිකුත් කළ එම නිවේදනයෙන් පැය 72කට පසු රාජ්‍ය නායකයාත් මහින්ද රාජපක්ෂලාගේ ආශිර්වාදයෙන් කැබිනට් එකට ආ පිරිසයි එක්ව ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත සම්මත කිරීමට තීරණය කරමින් මහින්දගේ ප්‍රකාශයට විරුද්ධ වූ බව අලහප්පෙරුම මහතා ප්‍රකාශ කළා.

විස්තර සහිත විඩියෝව පහතින්,

Recent Posts

දිවයින පුරා බිඳ වැටුණු විදුලිය යථා තත්ත්වයට

දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…

7 hours ago

වේදනාව, පසුතැවීම ඉතිරි කර මහ ඇතාත් යන්න ගිහින්

මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…

20 hours ago

“ඉන්දිරා පිළිකා භාරය නිර්මාණය කරන්නට මූල බීජය වූ කරුණා දයාවේ ප්‍රතිමූර්තිය ඉන්දිරා”

සැප්තැම්බර් 26වෙනිදාට යෙදුණු සිය දියණියගේ උපන්දිනය වෙනුවෙන් හිටපු කතානායක කරූ ජයසූරිය මහතා තැබූ සංවේදී සටහනකි.…

3 days ago

අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කරයි

සෞදි අරාබියේ දී මරණ දඬුවම නියමව සිටි අනෝජන්ට පනවා තිබූ මරණ දඩුවම අවලංගු කර තිබෙනවා..…

4 days ago

Sharing Buddhist Teachings Through Social Media and AI: The Journey of Udarsha Udakara

By Udarsha Udakara | Sri Lanka In an increasingly digital world, social media has become…

4 days ago