file
පවතින වැසි සහ අකුණු සහිත කාලගුණයත් සමග සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ ගෑස් බටයකට ඊයේ සවස අකුණක් වැදී තිබෙනවා.
තෙල් පිරිපහදුවේ ගිනිදැල් පිටකරන ගැස් බටයකට මෙම අකුණු සැර වැදීම නිසා සුළු ගින්නක් ද හටගත් බව වාර්තා වුණා.
ගින්නෙන් කිසිවෙකුට හානියක් සිදුව නැති අතර එම ගින්න සම්පූර්ණයෙන්ම මැඩපවැත්වීමට ද පසුව කටයුතු කර තිබුණා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හා ශ්‍රී ලංකාවේ චීන මහජන සමූහාණ්ඩුවේ තානාපති චී ෂෙන්හොං (Qi…
"අදට වඩා හෙටට වඩාත් වැදගත් වන ආයෝජනයක් ලෙස නව වරාය සෞඛ්‍ය කාර්යාලය ඉතිහාසගත වනු ඇත"…
“යළිත් වරක් තුන් ලෝකෙට – දහම් ඇසයි උපදින්නේ !” ඒතං ඛෝ සරණං ඛේමං – ඒතං…
විනිසුරුවන් සහ නීතිඥයන්ගේ සේවා කාලය දීර්ඝ කිරීමට රජය ගෙන ඇති තීරණයට සමගාමීව, ශ්‍රී ලංකා ත්‍රිවිධ…
කොළඹ, ශ්‍රී ලංකාව – ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නෞකා ඉදිකිරීමේ සමාගම වන Colombo Dockyard PLC (CDPLC)…
සිය ධුර කාලය අවසන් කර සියරට බලායන චීන තානාපතිවරයා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවෙයි…