2024 විස්සයි විස්ස ක්‍රිකට් පිරිමි ලෝක කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල ජර්සිය එළි දැක්වීම ජාඇල, මෝර්ස් ආයතන පරිශ්‍රයේ දී ඊයේ සිදුකෙරුණා.
ඒ සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජීකයින්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.
මේ අතර විස්සයි විස්ස ලෝක කුසලානයට එක්වන ශ්‍රී ලංකා සංචිතය ඊයේ නිල වශයෙන් ප්‍රකාශයට පත් කෙරුණා.
වනිඳු හසරංග නායකත්වය දරන එම කණ්ඩායමට අතිරේක ක්‍රීඩිකයින් සිව් දෙනෙකු ද සමගින් ක්‍රීඩකයින් 19 දෙනෙකු ඇතුලත්.
මනෝජ් රත්නායක – මාධ්‍ය විශ්ලේෂණය වසර සියයකට අධික කාලයක් ජනතාවගේ තොරතුරු අවශ්‍යතා සපුරාලූ පුවත්පත්,ගුවන්විදුලි සහ…
"ලෝමෆානු (Loamaafaanu) තඹ සන්නස්වල ඇතැම් පරිවර්තන සහ ඒ පිළිබඳ පර්යේෂණ මත පදනම්ව, මුසල්මානුන් නොවූ, බුදුපිළිම…
වාරණාසි | 2026 ජූලි 27 බුද්ධාගමේ ඉතිහාසයේ අතිශය වැදගත් ස්ථානයක් වන ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ…
Varanasi, India | July 27, 2026 The Ancient Buddhist Site of Sarnath, one of the…
අද වන විට වී ගොවිතැන ඇතුළු කෘෂිකර්මාන්තයේ නියලෙන ජනතාව මහා කම්පනයකට ලක්ව අසාධාරණකම් රැසකට මුහුණ…
පිහිනුම් ක්‍රීඩාවේ සංවර්ධනය ඉලක්ක කර ගනිමින් සුගතදාස පිහිනුම් තටාකයේ වසර 25ක් පැරණි විද්‍යුත් කාල පද්ධතිය…