file
තායිවානයේ, හුවාලියන් ප්‍රදේශයේ රික්ටර් මාපාංක 6.1ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් හට ගෙන තිබෙනවා.
මෙම භූ කම්පනය තායිපෙ අගනුවරට ද දැනී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
භූ කම්පනයෙන් සිදුවූ හානි මෙතෙක් වාර්තා වී නැහැ.
මෙම භූ කම්පනය ඇතිව ඇත්තේ මෙම මාසයේ මුල තායිවානයේ ඇතිවූ තවත් භූ කම්පනයකින් පුද්ගලයින් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති පසුබිමකයි
සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ (ජාතික සතොස) ප්‍රථම තොග අලෙවි මධ්‍යස්ථානය අද (11) මාතරදී විවෘත කිරීමට…
රඹෑව ප්‍රදේශයේදී බස් 3ක් ගැටී සිදුවූ අනතුරෙන් 5 දෙනෙකු මියගොස් තිබේ. අනතුරට ලක් වුණේ, ලංගම…
One Lie is Small. A Pyramid of Them Looks Like the Truth. By Dinesh Abeywickrama…
කැපිටල් මහාරාජා සභාපති ශෂී රාජ මහේන්ද්‍රන් හා කැපිටල් මහාරාජා සමූහ අධ්යක්ෂ ෂෙවාන් ඩැනියෙල් සමඟ ජනපති…
ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ වාමාංශික දේශපාලන ක්‍රියාකාරිකයෙකු සහ ජාතික ජන බලවේගයේ (NPP) විධායක සභික අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ…
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල පස්වරු 1.00…