file
ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක මුම්බායි ඉන්දියන්ස් නායක හර්දික් පාණ්ඩයාගේ සොහොයුරා එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ රුපියල් කෝටි 4.3ක වංචාවක් සිදු කිරීම සම්බන්ධයෙන්.
අත්අඩංගුවට ගත් 37 හැවිරිදි වෛභව් පාණ්ඩයා එරට අධිකරණය වෙත ඉදිරිපත් කළ බව ඉන්දීය වාර්තා සඳහන් කළා.
ඔහු හර්දික් සහ කෘනාල් සමග ආරම්භ කළ සමාගමකින් අදාළ මුදල් වංචා කර ඇති බවටයි චෝදනා එල්ල වන්නේ
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයට පෙර ඒ සම්බන්ධ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වැළැක්වීමට අවශ්‍ය…
චන්දන ජයවීර හිටපු ඇමැති මර්වින් සිල්වාට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවරා…
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සාමාජික, එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සාමාජික…
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හා ශ්‍රී ලංකාවේ චීන මහජන සමූහාණ්ඩුවේ තානාපති චී ෂෙන්හොං (Qi…
"අදට වඩා හෙටට වඩාත් වැදගත් වන ආයෝජනයක් ලෙස නව වරාය සෞඛ්‍ය කාර්යාලය ඉතිහාසගත වනු ඇත"…
“යළිත් වරක් තුන් ලෝකෙට – දහම් ඇසයි උපදින්නේ !” ඒතං ඛෝ සරණං ඛේමං – ඒතං…