Saturday, June 6, 2026
Homeදේශීයපාකිස්තානයේ එන්නත්කරණ කණ්ඩායමකට අාරක්ෂාව සැපයූ නිලධාරියකු ත්‍රස්තවාදී ප්‍රහාරයකින් මරුට

පාකිස්තානයේ එන්නත්කරණ කණ්ඩායමකට අාරක්ෂාව සැපයූ නිලධාරියකු ත්‍රස්තවාදී ප්‍රහාරයකින් මරුට

පාකිස්තානයේ දී පෝලියෝ එන්නත්කරණ කණ්ඩායමක් සමඟ ගමන් කළ පොලිස් නිලධාරියකු ත්‍රස්තවාදීන්ෙග් වෙඩි පහරකින් ජීවිතක්ෂයට පත්වී ඇතැයි වාර්තා වනවා. එරට වාර්තා අනුව ෙඩා්න් පුවත් පවසන්ෙන් සන්නද්ධ ත්‍රස්තවාදීන් ෙමහිදී පොලිස් නිලධාරීන්ට කර අැත්ෙත් විවෘත වෙඩි තැබීමක් බවයි. එන්නත්කරණය සඳහා පැමිණි කණ්ඩායමේ ආරක්ෂාවට සිටි භටයන්. ටෙහ්රීක් ඊ තලේබාන් සංවිධානය ෙමම ප්‍රහාරය කළ බවට සැක ෙකෙරනවා. එන්නත්කරණ කණ්ඩායම්වලට ෙමවන් ප්‍රහාර එල්ල වීම කනගාටුවට කරුණක් බව විශ්ෙල්ෂකයන් නිතර ෙපන්වා ෙදන කරුණක්.

READ:   ලක්ෂ 110ටම එන්නත නොදුන්නොත් කොවිඩ්වලින් ගොඩයෑමක් නෑ
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්