Sunday, September 20, 2026
Homeක්‍රීඩාහර්දික් පාණ්ඩයාගේ සොහොයුරා කෝටි 4.3ක මුදල් වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට

හර්දික් පාණ්ඩයාගේ සොහොයුරා කෝටි 4.3ක මුදල් වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක මුම්බායි ඉන්දියන්ස් නායක හර්දික් පාණ්ඩයාගේ සොහොයුරා එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ රුපියල් කෝටි 4.3ක වංචාවක් සිදු කිරීම සම්බන්ධයෙන්.

අත්අඩංගුවට ගත් 37 හැවිරිදි වෛභව් පාණ්ඩයා එරට අධිකරණය වෙත ඉදිරිපත් කළ බව ඉන්දීය වාර්තා සඳහන් කළා.

ඔහු හර්දික් සහ කෘනාල් සමග ආරම්භ කළ සමාගමකින් අදාළ මුදල් වංචා කර ඇති බවටයි චෝදනා එල්ල වන්නේ

READ:   ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අවසන් මහ තරඟයට සුදුසුකම් ලබයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්