file
සිංහල හින්දු අලුත් අවුරුදු උදාව අද (13) අපරභාග 09.05ට යෙදෙන සුබ මොහොතින් සිදු වෙනවා.
අවුරුදු නැකත් පත්‍රයට අනුව අපරභාග 02.41 සිට ඉරිදා (14) අලුයම 03.29 දක්වා යෙදී ඇත්තේ පුණ්‍ය කාලය යි.
එ නිසා අපරභාග 2.41 ට පෙර ආහාර පාන අනුභව කර සියලු වැඩ අතහැර ආගමික වතාවත් වල යෙදීම මැනිවී බව නැකත් පත්‍රයේ සඳහන් වෙනවා.
ආහාර පිසීමේ නැකත යෙදී ඇත්තේ අද රාත්‍රී 11.06 ට යෙදෙන සුබ මොහොතින්.
නීල වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ ගිනිමොලවා තල් හකුරු මිශ්‍ර කිරිබතක් ද තල මිශ්‍ර කැවිලි වර්ගයක් ද පිළියෙල කරගත යුතු බව සඳහන් වෙනවා.
වැඩ ඇල්ලීම, ගනු දෙනු කිරීම හා ආහාර අනුභව කිරීම මධ්‍යම රාත්‍රී 12.06ට නීල වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සිදුකළ යුතුයි.
මාගේ හෘදයාංගම ස්තුතීය ආදරෙන් බාරගන්න… අනුරාධපුර ජනසටන මහරැලියට නාමල් රාජපක්ෂ මහතා විසින් යැවූ සම්පූර්ණ පණිවිඩය…
2026 අයවැය යෝජනා අනුව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නගර සංවර්ධනයට නව…
මහියංගනය වියානා ඇළ මාර්ගය මත සූර්ය පැනල සවිකර විදුලිය ජනනය කිරීමේ ශ්‍රී ලංකාවේ ප්‍රථම Canal-Top…
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…